Pages

Monday, February 25, 2013

ෆොටෝ ගන්න ඉගෙන ගන්න


මෙන්න නොමිලයේ ඩිජිටල් කැමරාවක් , ගොඩක් දෙනෙක් ගේ සිහිනයක් තමයි  DSLR කැමරාවක් ගන්න එක. ඔන්න ඒ හින්ද ඕගොල්ලන්ට ඇතිවෙනකල් ෆොටෝ ගහලා ඉගෙනගන්න පුළුවන් විදිහේ camera simulator එකක්  නෙවේ දෙකක්ම ගෙනාවා.

මේ simulator එකේ තියෙන settings  මාරු කරමින් ෆොටෝ අරන් බලන්න.  මේකෙන් ඔයාලට aperture, shutter speed, ISO, Focal Length of the lens, Camera to subject distance,  hand held and tripod mounted shots කියන දේවල් වලින් කොහොමද ෆොටෝ එකට බලපෑමක් වෙන්නේ කියල බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ මේ settings මාරු වෙනකොට Exposure, Depth of Field, Motion blur and Noise  කියන දේවල් වෙනස් වෙන්නේ කොහොමද කියල තේරුම් ගන්න උත්සහ කරන්න.

DSLR එකක් ගත්ත දවසට කැමරා එකට  වැඩිය කරදර කරන්නේ නැතිව ෆොටෝ ගහන්න මේක හොඳ අභ්‍යාසයක් වෙයි. එහෙනම් පටන් ගන්න. අහන්න දෙයක් තියෙනවනම්අහන්න.







No comments:

Post a Comment

ඔබට මාතෘකාවට අදාළ යම් ගැටළුවක් වෙතොන් එය මෙහි කොමෙන්ට් එකක් ලෙස පලකරන්න. හැකි ඉක්මනින් පිළිතුරු ලැබීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් දැනුම බෙදාදීම සඳහාම වෙන්කළ අඩවියක් වැවින් කොමෙන්ට් කිරීම අදාළ ගැටළු වලට පමණක් සිමා කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.